Tuesday 21 May 2013

කිරි වෙහෙර - පොලොන්නරුව

කිරි වෙහෙර දාගැබේ පැරණි ඡායාරූපයක්
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

 පොලොන්නරුව ආළාහන මළුවේ ඇති දාගැබකී, කිරි වෙහෙර. මෙම දාගැබ පරාක්‍රමබාහු රජුගේ බිසවක් වු සුභද්‍ර රැජින විසින් කරවන ලද රූපාවතී නම් ස්තූපයයි. මෙම රූපාවති ස්තූපය, සුදෝ සුදෙන් බැබලෙන නිසා පසු කාලයේදී කිරි වෙහෙර යැයි භාවිතයට ගෙන ඇත.

දාගැබේ සතර දිශාවටම වාහල්කඩ සහ ප්‍රතිමාගෘහ දක්නට ලැබේ. දාගැබේ උස අඩි 80 කී.





ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

No comments:

Post a Comment