Sunday 26 May 2013

ථුපාරාම ප්‍රතිමා ගෘහය - පොලොන්නරුව

ථුපාරාම ප්‍රතිමා ගෘහයේ පැරණි ඡායාරූපයක්
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
පොලොන්නරුවේ පිහිටා ඇති, ථුපාරාම ප්‍රතිමා ගෘහය ගඩොලින් නිර්මිත වහලයක් සහිත ප්‍රතිමා ගෘහයකී.

මෙම ප්‍රතිමා ගෘහය තුල හිදි බුදු පිළිමයක් දක්නට ලැබේ. එනමුත් මෙහි ත්‍ුලවු හිදි බුදු පිළිමය ගඩොලින් නිර්මිතවු බැවින් අද එය විනාශවී ගොස් ඇත.

ථුපාරාම ප්‍රතිමා ගෘහය
මෙම ථුපාරාම ප්‍රතිමා ගෘහය කවුරුන් විසින් කවර පරමාර්ථයක් අරභා සාදන ලද්දක් දැයි පැහැදිලි නැතත්, පරාක්‍රමබාහු රජුගේ මහින්ද නම් ඇමතියා විසින් ඉදි කරන්නට යෙදුදු දළදා මැදුර බවත්; එසේම විජයබාහු රජ දවස ඉදි කරන ලද්දක් බවත්; යන මත දෙකකක් පවතින අතර මේ පිළිබදව නිශ්චිත හොඩුවාවක් නැත.

ථුපාරාම ප්‍රතිමා ගෘහයේ ඇති කැටයමක්

කොරවක් ගල

ථුපාරාම ප්‍රතිමා ගෘහය තුල

හිටි පිළිමයක්

පිලිමයක කොටස්

ථුපාරාම ප්‍රතිමා ගෘහය තුල

ථුපාරාම ප්‍රතිමා ගෘහය තුල

ථුපාරාම ප්‍රතිමා ගෘහයේ ඇති කැටයමක්

ථුපාරාම ප්‍රතිමා ගෘහය

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

No comments:

Post a Comment