| ගල් තොරණ |
මාතලේ නගරයේ සිට, මහනුවර-අනුරාධපුර මාර්ගයේ දඹුල්ල දෙසට කිලෝමීටර් 2 1/2 ක් පමණ ගිය විට අළු විහාරයට ලගා විය හැක.
මාතලේ අළු විහාරය මෙතරම්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ වලගම්බා රජුගේ දෙවන රජ්‍යා සමයේදී ත්‍රිපිටකය පුස්කොළ පොත්වල ලියන ලද්දේ මෙම ස්ථානයේදී නිසාය.
| උඩ මලුව ගල් ලෙන් විහාරය |
මෙම මාතලේ අළු විහාරය වලගම්බා රජ්‍ය සමයට පෙර දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී ඇතිවුවකී. මෙයට සාක්ෂි විහාරස්ථානයේ විරල නොවේ. දේවානම්පියතිස්ස රාජ්‍ය සමයට අයත් සෙල්ලිපි කිහිපයක්ම මෙම විහාරස්ථානයේ දක්නට ලැබේ.
| පුරාණ අක්ෂර සමුහයක් |
අළු විහාරයේ 1896 සිට 1934 දක්වා වැඩ වාසය කරන ලද ගරු අළු විහාරේ මංගල කීර්ති ශ්‍රී සරණංකර ( එවකට මාතලේ දිසාවේ ප්‍රධාන සංඝ නායක ) හිමියන් විසින් පල්ලේ මලුව ගල් ලෙන් විහාරය සහ උඩ මලුව ගල් ලෙන් විහාරය ප්‍රතිසංස්කරණය කලහ.
| බ්‍රාහ්මිය අක්ෂර සහිත සෙල් ලිපියක් |
එසේම පහත මලුව සහ උඩ මලුව යා කෙරෙන තැන ගල් තොරණක්ද බන්ද වුයේ සරණංකර හිමියන් විසිනි.
| ගල් ලෙන් සුසානාගරය |
| ගල් ලෙන් සුසානාගාරය ඇතුලත |
| බෝධිය |
| චෛත්‍යය කරා දිවයන ගල් පඩිපෙල |
| චෛත්‍යය |
| ගලින් නිමවන ලද පහන් දෙකක් |
| මල් ආසනයක් |
| ගලෙහි කොටන ලද පහන් තබන කවුළු |
| පහල මලුව ගල් ලෙන් විහාරය |
| සදකඩ පහණක් |
| බ්‍රාහ්මිය අක්ෂර සහිත සෙල් ලිපියක් |
| ගල් තොරණ |
| චෛත්‍යය ආසන්නයට පහල පෙනෙන අයුරු |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.09 දිනයි.
No comments:
Post a Comment