Saturday 18 May 2013

බද්ධසීමා ප්‍රාසාදය - පොලොන්නරුව

සීමා සලකුණක්
 පොලොන්නරුව පැරණි රාජධානියේ පිහිටා ඇති ආළාහන පිරිවෙන් සංකීර්ණයේ උපෝසථාඝාරය බද්ධසීමා ප්‍රාසාදයයි. එය ආළාහන පිරිවෙන් සංකීර්ණයේ ඉහලම භූමියේ පිහිටා ඇති ගොඩනැගිල්ලකී. ගොඩනැගිල්ලේ අත්තිවාරම අඩි 113ක් දිගු වන අතර අඩි 106 ක් පලලය.

වංශකතා වල‍ට අනුව මෙම බද්ධසීමා ප්‍රාසාදය මහල් 12 කින් සමන්විතව තිබි ඇති ගොඩනැගිල්ලකී.
බද්ධසීමා ප්‍රාසාදය 

බද්ධසීමා ප්‍රාසාදය 

බද්ධසීමා ප්‍රාසාදයේ ඇති වලක්

උඩු මහල සදහා දැව යොදා තිබු කවුළු

සදකඩ පහණක්

බද්ධසීමා ප්‍රාසාදය 

බද්ධසීමා ප්‍රාසාදය  ඉදිරයේ ඇති පොකුණක්

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

No comments:

Post a Comment