Tuesday 2 April 2013

යුදගනාව චුලාංගනී විහාර සංකීර්ණය - බුත්තල

යුධගනාව චුලාංගනී විහාර සංකිර්ණය පිහිටා ඇත්තේ යුදගනාව දාගැබ හා පිළිමගෙය ආසන්නයේය. මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් යුධගනාව ගම්මානයේය. (මෙම ස්ථාන පිලිබදව ඓතිහාසික කරුණු  සහ   යුදගනාව දාගැබ හා පිළිමගෙය පිලිබද කෙටි විස්තරයක්  සදහා www.inforinbuddhist.blogspot.com/2012/08/youdaganawa-dagaba-and-image-house.html

මෙම චුලාංගනී විහාර සංකිර්ණය
1. චුලාංගනි දාගැබ
2. බෝධිඝරය
3. ටැම්පිට විහාර ගෙය
4. පිළිම ගේ, යන අංගයන්ගෙන් සමන්විතවුවකී.
චුලාංගනී දාගැබ වටදා ගෙයක ආකාරයෙන් වු දාගැබක් බවට හදුනාගත හැක්කේ, චුලාංගනී දාගැබ වටා ඇති ගල් කණු රදවා තිබු හතරැස් කවුළු සහිත පාදම් ගල් මගිනි. දාගැබ වටා පදක්ෂිණා පථයක්ද දක්නට ලැබේ.

යුධගනාව චුලාංගනී දාගැබ

බෝධිඝරයේ පිලිමගෙයක නටඹුන්

චුලාංගනී චෛත්‍යයේ පදක්ෂිණා පථය

බෝධිඝරය

බෝධිඝරය

විහාර ගෙයක නටඹුන්

ටැම් පිට විහාර ගෙයක නටඹුන්

ගල් කණුවක්
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

No comments:

Post a Comment