Sunday 26 May 2013

පොත්ගුල් වෙහෙර - පොලොන්නරුව

ආවාස කුටියක්
 පොත්ගුල් වෙහෙර පිළිමය (පරාකුමබාහු පිළිමය හෝ පුලස්ති පිළිමය) ඉදිරිපිට ආසන්නයේ පිහිටි ප්‍රාකාරයකින් වටවු මාලක තුනකින් සමන්විතවු, ඉහලතම මාලයේ ඇත්තාවු වටකුරු ගොඩනැගිල්ලකි. වටකුරු ගොඩනැගිල්ල ඇති මාලකයේ සතර කොන කුඩා දාගැබි හතරකී.

පොත්ගුල් වෙහෙරරේ ඇති පැරණි බාදාම තට්ටු

පොත්ගුල් වෙහෙර 

පොත්ගුල් වෙහෙර 

පොත්ගුල් වෙහෙර 

කුඩා දාගැබි

පොත්ගුල් වෙහෙර  ප්‍රාකාරය

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

ථුපාරාම ප්‍රතිමා ගෘහය - පොලොන්නරුව

ථුපාරාම ප්‍රතිමා ගෘහයේ පැරණි ඡායාරූපයක්
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
පොලොන්නරුවේ පිහිටා ඇති, ථුපාරාම ප්‍රතිමා ගෘහය ගඩොලින් නිර්මිත වහලයක් සහිත ප්‍රතිමා ගෘහයකී.

මෙම ප්‍රතිමා ගෘහය තුල හිදි බුදු පිළිමයක් දක්නට ලැබේ. එනමුත් මෙහි ත්‍ුලවු හිදි බුදු පිළිමය ගඩොලින් නිර්මිතවු බැවින් අද එය විනාශවී ගොස් ඇත.

ථුපාරාම ප්‍රතිමා ගෘහය
මෙම ථුපාරාම ප්‍රතිමා ගෘහය කවුරුන් විසින් කවර පරමාර්ථයක් අරභා සාදන ලද්දක් දැයි පැහැදිලි නැතත්, පරාක්‍රමබාහු රජුගේ මහින්ද නම් ඇමතියා විසින් ඉදි කරන්නට යෙදුදු දළදා මැදුර බවත්; එසේම විජයබාහු රජ දවස ඉදි කරන ලද්දක් බවත්; යන මත දෙකකක් පවතින අතර මේ පිළිබදව නිශ්චිත හොඩුවාවක් නැත.

ථුපාරාම ප්‍රතිමා ගෘහයේ ඇති කැටයමක්

කොරවක් ගල

ථුපාරාම ප්‍රතිමා ගෘහය තුල

හිටි පිළිමයක්

පිලිමයක කොටස්

ථුපාරාම ප්‍රතිමා ගෘහය තුල

ථුපාරාම ප්‍රතිමා ගෘහය තුල

ථුපාරාම ප්‍රතිමා ගෘහයේ ඇති කැටයමක්

ථුපාරාම ප්‍රතිමා ගෘහය

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

Friday 24 May 2013

ලංකාතිලක පිළිමගේ - පොලොන්නරුව

ලංකාතිලක පිළිමගේ
ලංකාතිලක පිළිමගේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයකී. ලංකා තිලක පිළිමගේ තුල අඩි 40 ක් පමණ උස බුදු පිළිමයක හිස නැතිව අද නටඹුන්ව පවතී. එසේම ඉහල මාලයන්ට නැගීම පිණ්ස තැබු පිය ගැට පෙල අද පවා හොදින් දැක බලා ගත හැක.
ලංකාතිලක පිළිමගේ

ලංකාතිලක පිළිමගේ

ඉහල මාලයට නැගීමට ඇති පියගැට පෙල

අඩි 40 ක් පමණ උස බුදු පිළිමය

ලංකාතිලක පිළිමගේ

කැටයම්

බිතු සිතුවම්

ඉහල මාලයන් සදහා ලී  බාල්ක යොදා තිබු කවුළු

ජනේලයක්

ප්‍රධන පිවිසුම හැර හමහි ඇති වෙනත් පිවිසුමක්

කැටයම්

කැටයම්

ඡායාරූපය ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

තිවංක පිලිමගේ - පොලොන්නරුව

 හිස, ඉණ, දෙදන යන ස්ථාන තුන නැමෙනසේ ඉදි කර ඇති පිළිමයක් සහිත පිළිම ගෘහය තිවංක පිළිම ගෙයයි. මෙය පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකර ඇති "ජේතවනාරාම" නම් ප්‍රතිමා ගෘහයයි.



තිවංක පිළිමගේ ඇති බිතු සිතුවම්
 තිවංක පිළිමගේ ඇති  හිස, ඉණ, දෙදණ යන ස්ථාන තුන නැමෙනසේ ඉදි කර ඇති පිළිමය ද කාවන්දයකී. 

තිවංක පිළිමගේ බිත්ති වල බිතු සිතුවම් දක්නට ලැබේ.

තිවංක පිළිමගේ ඇතුළු බිත්තිය සහ පිට බිත්තිය අතර අඩි 4 1/2 ක් පමණ වු පදක්ෂිණා පථයකී. එසේම ඉහල මාලයකට නැගීම සදහා වු පඩි පෙලක් මෙහි අදත් දක්නට ලැබේ.

තිවංක පිළිමගේ ඇති බිතු සිතුවම්

තිවංක පිළිමගේ ඇති බිතු සිතුවම්

පදක්ෂිණා පථය

තිවංක පිළිමගේ ඇති බිතු සිතුවම්

තිවංක පිළිමගේ ඇති බිතු සිතුවම්

තිවංක පිළිමගේ ඇති බිතු සිතුවම්

හිස, ඉණ, දෙදන යන
ස්ථාන තුන නැමෙනසේ
 ඉදි කර ඇති පිළිමය

ඉහල මාලයකට යාමට ඇති පඩි පෙල


මුරගල සහිත කොරවක් ගල

මුරගල

පිටත බිත්තියේ ඇති මැටි කැටයම්

පිටත බිත්තියේ ඇති මැටි කැටයම්

පිටත බිත්තියේ ඇති මැටි කැටයම්

පිටත බිත්තියේ ඇති මැටි කැටයම්

පිටත බිත්තියේ ඇති මැටි කැටයමක්

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

Tuesday 21 May 2013

කිරි වෙහෙර - පොලොන්නරුව

කිරි වෙහෙර දාගැබේ පැරණි ඡායාරූපයක්
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

 පොලොන්නරුව ආළාහන මළුවේ ඇති දාගැබකී, කිරි වෙහෙර. මෙම දාගැබ පරාක්‍රමබාහු රජුගේ බිසවක් වු සුභද්‍ර රැජින විසින් කරවන ලද රූපාවතී නම් ස්තූපයයි. මෙම රූපාවති ස්තූපය, සුදෝ සුදෙන් බැබලෙන නිසා පසු කාලයේදී කිරි වෙහෙර යැයි භාවිතයට ගෙන ඇත.

දාගැබේ සතර දිශාවටම වාහල්කඩ සහ ප්‍රතිමාගෘහ දක්නට ලැබේ. දාගැබේ උස අඩි 80 කී.





ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.