Saturday 4 May 2013

මිහින්තලේ මහා සෑ විහාරය - මිහින්තලේ

මිහින්තලේ මහා සෑයත්, මිහිදු සෑයත් අතර මහා සෑයේ සලපතල මළුවේ ඉදි කර ඇති විහාරයකී, මිහින්තලේ මහා සෑ විහාරය. මෙම විහාරය 1924 දී පමණ ඉදි කර ඇත.






ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

No comments:

Post a Comment