| ඝණ්ඨාර කුළුණ |
ඇත්කද රජමහා විහාරස්ථානය පිහිටා ඇත්තේ, වයඹ පලාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුරුණෑගල ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාශයේය.කුරුණෑගල-මහනුවර මාර්ගයේ කුරුණෑගල නගරයේ සිට මීටර් 200ක් පමණ ගමන් කිරිමෙන්, පාරෙන් වම් අත පැත්තේ මෙම විහාරස්ථානය පිහිටා ඇත.
ඇත් කද රජමහා විහාරස්ථානය දේවානම්පියතිස්ස රජුගේ මල්ලී කෙනෙක්වු (ක්‍රි:පු: 187 - 177) සුරතිස්ස නම් රජු විසින් කරවන ලද බවට විශ්වාස කරේ.
මෙම ඇත්කද රජමහා විහාරස්ථානය ලෙන් විහාර ගණයට වැටෙන විහාරස්ථානයකී. මෙහි ලෙන් විහාර දෙකකී.
| චෛත්‍යයය |
මෙම විහාරස්ථානය සතුව ඇති බෝධිය අනුරාධපුර යුගය දක්වාම පැරණි යැයි පැවසේ.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.14 දින
| පැරණි දෙරක් සහ උළුවස්සක් |
| ලෙන් විහාරයක ඇති සැතපෙන පිළිම වහන්සේ |
| එක් ලෙන් විහාරයක් |
| ගල් කැටයමක් |
| ධර්ම ශාලාවේ අභ්‍යන්තරය |
| සදකඩ පහණක් |
| ගල් කැටයමක් |
| ගල් කැටයමක් |
| කොරවක් ගලක් |
| ලෙන් විහාරයක් |
| තවත් ලෙන් විහාරයක් |
| ලෙන් විහාරයක ඇතුලත |
| අභිනව විහාර ගේ |
| ගල් කැටයමක් |
| ඉපැරණි අනුරාධපුර යුගයට අයත් බෝධිය |
| ධර්ම ශාලාව |
| අභිනව විහාරය තැල ඇති පිළිම වහන්සේ |
No comments:
Post a Comment