පුන් කලසක් |
නිශ්ශංකමල් රජු විසින් ඉදි කරන ලද දළදා මාළිගය හැටදාගෙයයි. හැටදා ගෙය එස්.එම් බාරෝස් විසින් නිශ්ශංකමල්ල රජුගේ හැටදා ගේ වශයෙන් මුල් වරට හදුනා ගන්නා ලදී. හැටදා ගේ බිත්ති දෙකක ඇති සෙල්ලිපි දෙකක මෙම ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද හැටදාගේ වශයෙන් සදහන් කර ඇත.
පියගැටපෙල |
මෙම හැටදාගේ දෙමහල් ගොඩනැගිල්ලක්ව තිබෙන්නට ඇත. ඉහල මාලය සදහා ප්‍රවිශ්ඨවීම පිණිස තිබු පියගැටපෙල අදත් දක්නට ලැබේ. මෙම හැටදාගේ ඉහල මාලයේ දන්ත ධාතුන් වහන්සේ තැම්පත් කර තිබෙන්නට ඇත. පහත මාලය පිලිම ගෙයකී. එහි පිලිම තුනක් දක්නට ලැබේ. හැටදාගේ බිත්ති වල සෙල්ලිපි තුනක් දක්නට ලැබේ. හැටදාගේ ශෛලමය ප්රාකාරයකින් වට කොට ඇත. ප්රාකාරයේ ප්‍රධාන දොරටුව දෙපස පුන්කලස් දෙකක් තිබි අතිමුත් අද එහි දක්නට ලැබෙන්නේ එක් පුන් කලසක් පමණි.
පහත මාලයේ ඇති පිලිමයක් |
පහත මාලයේ ඇති පිලිමයක් |
පහත මාලයේ ඇති පිලිම තුන |
හැටදාගේයට වටදා පෙනෙන අයුරු |
සෙල් ලිපියක් |
නැගෙනහිර පැත්තේ ඇති දොරටුව |
නැගෙනහිර පැත්තේ ඇති සදකඩ පහණ |
හැටදාගේ |
හැටදාගේ |
හැටදාගේ |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.
No comments:
Post a Comment