Tuesday 14 May 2013

මැණික් වෙහෙර - පොලොන්නරුව

 මැණික් වෙහෙර ගඩොලින් නිර්මාණය කරන ලද වේදිකාවක් මත ඉදි කර ඇති කුඩා චෛත්‍යයකී. චෛත්‍ය මළුව වෙත පිවිසිම සදහා කළු ගලින් නිර්මිත පඩිපෙල නැගිය යුතුයි. පඩිපෙල දෙපස කොරවක් ගල් දෙකක් දක්නට ලැබේ.

 එසේම එකිනෙකට වෙනස් සිංහයන් සහිත මැටි කැටයම් පුවරු වලින් සතරැස් වේදිකාව වටා අලංකාර කර ඇත.

එසේම පුරා විද්‍යා සංසරක්ෂණ වලින් පසු

චෛත්‍යයේ පැරණි ගඩොල් සහ ධාතු ගර්භය 
 පැරණි චෛත්‍යයේ ගඩොල් සහ ධාතු ගර්භය තිබු ආකාරයට දැක බලා ගත හැකි ආකාරයට චෛත්‍යය සංරක්ෂණය කර ඇත.
ධාතු ගර්භය 






ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

No comments:

Post a Comment