Friday 24 May 2013

තිවංක පිලිමගේ - පොලොන්නරුව

 හිස, ඉණ, දෙදන යන ස්ථාන තුන නැමෙනසේ ඉදි කර ඇති පිළිමයක් සහිත පිළිම ගෘහය තිවංක පිළිම ගෙයයි. මෙය පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකර ඇති "ජේතවනාරාම" නම් ප්‍රතිමා ගෘහයයි.



තිවංක පිළිමගේ ඇති බිතු සිතුවම්
 තිවංක පිළිමගේ ඇති  හිස, ඉණ, දෙදණ යන ස්ථාන තුන නැමෙනසේ ඉදි කර ඇති පිළිමය ද කාවන්දයකී. 

තිවංක පිළිමගේ බිත්ති වල බිතු සිතුවම් දක්නට ලැබේ.

තිවංක පිළිමගේ ඇතුළු බිත්තිය සහ පිට බිත්තිය අතර අඩි 4 1/2 ක් පමණ වු පදක්ෂිණා පථයකී. එසේම ඉහල මාලයකට නැගීම සදහා වු පඩි පෙලක් මෙහි අදත් දක්නට ලැබේ.

තිවංක පිළිමගේ ඇති බිතු සිතුවම්

තිවංක පිළිමගේ ඇති බිතු සිතුවම්

පදක්ෂිණා පථය

තිවංක පිළිමගේ ඇති බිතු සිතුවම්

තිවංක පිළිමගේ ඇති බිතු සිතුවම්

තිවංක පිළිමගේ ඇති බිතු සිතුවම්

හිස, ඉණ, දෙදන යන
ස්ථාන තුන නැමෙනසේ
 ඉදි කර ඇති පිළිමය

ඉහල මාලයකට යාමට ඇති පඩි පෙල


මුරගල සහිත කොරවක් ගල

මුරගල

පිටත බිත්තියේ ඇති මැටි කැටයම්

පිටත බිත්තියේ ඇති මැටි කැටයම්

පිටත බිත්තියේ ඇති මැටි කැටයම්

පිටත බිත්තියේ ඇති මැටි කැටයම්

පිටත බිත්තියේ ඇති මැටි කැටයමක්

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

No comments:

Post a Comment