Wednesday 2 January 2013

ශ්‍රී අරියවංශාරාමය - කොස්ලන්ද

ශ්‍රී අරියවංශාරාමය විහාරස්ථානය පිහිටා ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, කොස්ලන්දේය. කොස්ලන්ද නගරයේ සිට පුනාගල මාර්ගයේ කිලෝමීටර්යක් පමණ ගිය විට පාරේ වම් අත පැත්තේ මෙම විහාරස්ථානය හමුවේ.





ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින.

No comments:

Post a Comment