Wednesday 16 January 2013

විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානය - වැරැල්ලගම

මෙම පිරිවෙන් විහාරස්ථානය පිහිටා ඇත්තේ හාරිස්පත්තුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නුවර පාරට මායිම්ව වන අතර ඒ වැරැල්ලගම කගරයේය. බෝධිය වටා ඇති බෝධි ප්‍රකාරයේ අභ්‍යන්තරයේ බෝධිය  දෙසට මුහුණලා ඇති පරිදි බුද්ධ චරිතයේ අවස්ථා කැටයම් කර ඇත. 

බෝධි ප්‍රකාරයේ  බෝධිය
  දෙසට මුහුණලා ඇති කැටයම්

බෝධි ප්‍රකාරයේ  බෝධිය
  දෙසට මුහුණලා ඇති කැටයම්



බෝධි ප්‍රකාරයේ  බෝධිය
  දෙසට මුහුණලා ඇති කැටයම්


බෝධි ප්‍රකාරයේ  බෝධිය
  දෙසට මුහුණලා ඇති කැටයම්

බෝධිය

බෝධිය

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.13 දින.

No comments:

Post a Comment