Wednesday 16 January 2013

ඇතුගල ආරණ්‍යසේනාසනය - කුරුණැගල

වයඹ පලාතේ කුරුණැගල දිස්ත්‍රික්කයේ, කුරුණැගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පිහිටි ඇතුගල මස්තකයේ පිහිටි, ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් අරණ්‍ය සේනාසනයකී, "ඇතුගල අරණ්‍යසේනාසනය". මෙම ස්ථානයට ලගාවීම සදහා ඇතුගල පාමුල සිට මාර්ග පහසුකම් ඇත.




පිළිම ගෙය







මෙම ස්ථානයට කුරුණැගල
 නගරය පෙනෙන අයුරු

මා සමග මෙහි ගිය
චතුරාංග සහ ධනංජය

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.14 දිනයි.

No comments:

Post a Comment