Monday 7 January 2013

සාම බෝධි විහාරය - මාවතගම


 වයඹ පලාතේ, කුරුණැගල දිස්ත්‍රික්කයේ පිහිටි විහාරස්ථානයකී, සාමබෝධි විහාරය. එසේම මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ, මාතගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, මාවතගම නගරයේ, මාවතගම මහජන බැංකුව ඉදිරිපිට, කුරුණැගල-මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්සන්නවයි.
 

 ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.05 දිනයි.






No comments:

Post a Comment