Tuesday 8 January 2013

බුදුරුවාගල රජ මහා විහාරය - වැල්ලවාය

මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, බුදුරුවා ගල පිහිටා ඇති අතර, මේ ආසන්නයේ බුදුරුවාගල පිළිම, බුදුරුවාගල චුලාංගනී චෛත්‍යය සහ බුදුරුවාගල ජලාශය පිහිටා ඇත.



බෝධි වෘක්ෂය

පැරණි කුරක්කන් ගලක කොටසක්

පුරාණ මැටි භාණ්ඩ කොටස්

පුරාණ මැටි භාණ්ඩ කොටස්

කැටයම්ක් සහිත මැටි පුවරුවක්

ඡායාරූප ගන්නා ලද්දේ 2012/12/30 දිනයි.

No comments:

Post a Comment