Thursday 3 January 2013

මල්වත්තාවෙල රජ මහා විහාරය - වැල්ලවාය

මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මෙම විහාරස්ථානය පිහිටා ඇත. වැල්ලවාය සිට බෙරගල දක්වා ගමන් ගන්නා මාර්ගයේ වැල්ලවාය සිට කිලෝමීටර් 2 ක් පමණ ගිය විට මෙම විහාරස්ථානය  හමුවේ.


බෝධි වෘක්ෂය

බෝධි වෘක්ෂය


චෛත්‍යයය

විහාර ගේ සහ දේවාල

බුදු පිළිම වහන්සේ

බුදු පිළිම වහන්සේ

බිතු සිතුවම්

බුදු පිළිම වහන්සේ

බිතු සිතුවම්

දේව රූප සිතුවම

දේව රූප සිතුවම


විහාරස්ථානයේ ලිපිනය:
මල්වත්තාවෙල රජ මහා විහාරය,
වැල්ලවාය.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

No comments:

Post a Comment