Tuesday 15 January 2013

උඩරට අමරපුර නිකායේ මධ්‍යම ප්‍රාදේශිය සිරි මහා බෝධි සීමා මාලකය

උඩරට අමරපුර නිකායේ මධ්‍යම ප්‍රාදේශිය සිරි මහා බෝධි සීමා මාලකය පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ, මහනුවර, වරාතැන්න නම් ස්ථානයේ, මහවැලි ගගට ආසන්නවයි.









ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.14 දිනයි.

1 comment:

  1. මහනුවර යන කොට මේ ස්ථානය දැකලා තිබුණත් මොකක්ද කියලා දන්නේ නැහැ. දැන් දන්නවා. ස්තුතියි :)

    ReplyDelete