චෛත්‍යය |
ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වැවතැන්න නම් ග්‍රාමයේය. මෙම විහාරස්ථානයට ගලාවීම පිණිස බණ්ඩාරවෙල නගරයේ සිට වැලිමඩ මාර්ගයේ කිලෝමීටර් 1 1/4 ක් පමණ පැමිණි තැන හමුවන ශාන්ත තෝමස් හන්දියෙන්, ශාන්ත තෝමස් විද්‍යලය ඇති දිශාවට යායුතුයි. ශාන්ත තෝසම් විද්‍යලය අසල සිට වැවතැන්න මාර්ගයේ කිලෝමීටර් 1/4 පමණ යැමේදී මෙම විහාරස්ථානයට ලගා විය හැක. (එසේම බණ්ඩාරවෙල-වැලිමඩ මාර්ගයේ අඹේගොඩ නම් ස්ථානයේ ඇති වැවතැන්න මාර්ගයේ පැමිණිමෙන් ද මෙම විහාරස්ථානය අසලට පැමිණිය හැක)
ලංකාතිලක අනුරූ බුදු ගේ |
මෙම විහාරස්ථානයේ පොලොන්නරුවේ ලංකාතිලක පිළිම ගේ ආකෘතියක් අනුව අනුරූ බුදු මැදුරක් සාදා ඇත්තේ 2012.05.28 දිනයි. එසේම මෙම විහාරස්ථානයේ අවුකන බුදු පිළිම අනුරුවක්ද නිර්මාණය කර තිබේ.
විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී සුමංගලාරාමය
වැවතැන්න,
බණ්ඩාරවෙල.
දුරකතන අංකය: 057 2223027
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.19 දින.
ලංකාතිලක අනුරූ බුදු ගේ |
ලංකාතිලක අනුරූ බුදු ගේ |
අවුකන අනුරූ පිළිමය |
අවුකන අනුරූ පිළිමය |
බෝධිය |
No comments:
Post a Comment