Sunday 6 January 2013

බුදුරුවාගල චුලාංගනී චෛත්‍යය - වැල්ලවාය


බුදුරුවාගල චුලාංගනී චෛත්‍යය
 බුදුරුවාගල සුප්‍රසිද්ධ පිළිම පිහිටා ඇත්තේ වැල්ලවාය නගරයේ සිට තණමල්විල දෙසට යාමේදී කිලෝමීටර් 4 ක් පමණ පැමිණි තැන හමුවන බුදුරුවාගල හන්දියෙන් වමට ඇති මාර්ගයේ කිලෝමීටර් 4 ක් පමණ යායුතුයි. ඒ යන අතරතුර බුදුරුවා ගල පිළිම වලට ප්‍රවිශ්ඨවීමට ප්‍රථම මෙම බුදුරුවාගල චුලාංගනී චෛත්‍යය හමුවේ. 

උස්වු වේදිකාවක් මත
 හතරැස්වු කොටුවක් මත
 ඉදිකර ඇති චෛත්‍යය
 උස්වු වේදිකාවක් මත හතරැස්වු කොටුවක් මත ඉදිකර ඇති චෛත්‍යයකී. දැනට ගරා වැටි පුරා විද්‍යායා දෙපාර්තමේන්තුව මගින් පදා ගෙන තහවුරු කර ඇත. ඊට අමතරව අවට විහාර සංකීර්ණයක නටඹුන්ද දක්නට ලැබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින

අවට විහාර සංකීර්ණයේ නටඹුන්

ගල් උළුවස්සක්

චෛත්‍යයේ යූප කණුව

අවට විහාර සංකීර්ණයේ නටඹුන්

කොරවක් ගල්

සදකඩ පහණක්

No comments:

Post a Comment