Wednesday 17 April 2013

බෝධිඝරය සහ සමාධි බුදු පිළිමය - අනුරාධපුරය

බෝධිඝරය
අභයගිරිය මහා විහාර සංකිර්ණයට අයත් බෝධිඝරයක සිව් දිශාවන්හි පිහිටුවා තිබු බුදු පිළිම වලින් උතුරු දිශාවට මුහුණ ලා ඇති බුදුරුව සමාධි බුදු පිළිමය වශයෙන් හදුන්වයි. උස අඩි 7යි අගල් 3 කී.

කැඩි බිදි විනාශව තිබු මෙම පිළිමය 1880 වර්ෂයේදී සොයා ගන්නා ලදී. ඇස් සදහා මැණික් ඔබ්බවා තිබෙන්නට ඇතැයි විශ්යාස කෙරේ.

බෝධිඝරය
බෝධිඝරය වටා තිබු අනෙක් පිළිම විනාශවී ගොස් ඇත.
බෝධිඝරය සහ සමාධි පිලිමය

බෝධිඝරය

බෝධිඝරය

සමාධි බුදු පිළිමය 

සමාධි බුදු පිළිමය 

සමාධි බුදු පිළිමය 

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

සමාධි පිළිමයේ පැරණි ඡායාරූපයක්
අන්තර් ජාලය ඇසුරෙනි.

No comments:

Post a Comment