Monday 15 April 2013

සැතපෙන පිළිමගේ - දළදා මළුව - පොලොන්නරුව

පොලොන්නරුව දළදා මළුව තුල සැතපෙන පිළිමයක නටඹුන් දක්නට ලැබේ. නැගෙනහිර දෙසට මුහුණලා ඇති සැතපෙන බුදු පිළිමයක් මෙහි නටඹුන්ව ඇත. එම පිළිමය ගඩොලින් හා මැටියෙන් සදා වර්ණ ගන්වා ඇත. මෙම පිළිමය පිළම ගේයක තිබු බව පෙනේ.



ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

No comments:

Post a Comment