.JPG) |
2010 ජුනි මස 01 දා ගන්නා ලද ඡායාරූපයක්. මෙහි ඇති මල් ආසනය වර්ථමානයේ දක්නට නැත ? |
මිහින්තලේ උඩමළුවේ පිහිටා ඇති අම්බස්ථල දාගැබ ඉදිකර ඇත්තේ මහා දාඨික මහානාග නම් රජු විසිනි.
බුදු රජාණන් වහන්සේ තුන්වන වර ශ්‍රී ලංකාවට වැඩිය අවස්ථාවේදී මද වේලාවක් ධ්‍යාන සුවයෙන් සිටි ස්ථානයකී, මේ අම්බස්ථල චෛත්‍යය පිහිටි භූමිය.
 |
අම්බස්ථල චෛත්‍යය |
මෙම චෛත්‍යය අම්බස්ථල දාගැබ වශයෙන් සහ සේල චෛත්‍යය වශයෙන් හදුන්වනු ලැබේ. එසේම දැනට සොයා ගෙන ඇති පැරණි තොරතුරු වලට අනුව අම්බස්ථල චෛත්‍යය ඉදි කර ඇත්තේ මිහිදු හිමියන්ට, දේවානම්පියතිස්ස රජු හමුවු ස්ථානයේය.
 |
අම්බස්ථල චෛත්‍යය |
මහාදාඨික මහානාග රජු විසින් ඉදිකරන්නට යෙදුනු අම්බස්ථල චෛත්‍යය කණ්ෂ්ඨතිස්ස රජතුමා විසින් වටදා ගෙයක් ලෙසට ඉදිකර ඇති බව ඉතිහාසයේ සදහන්ය.
එසේම ගල් කණු වල සේලිපි දක්නට ලැබේ. මෙම දාගැබ ඉදිකර ඇත්තේ අඩ් 4ක් උස අඩ් 97 ක විෂ්කම්භයක් ඇති ගඩොල් වේදිකාවක් මතයි.
 |
අම්බස්ථල චෛත්‍යය |
 |
අම්බස්ථල චෛත්‍යය |
 |
අම්බස්ථල චෛත්‍යය |
 |
සිරි පතුල් ගලක් |
 |
අම්බස්ථල චෛත්‍යය |
 |
අම්බස්ථල චෛත්‍යය |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.
No comments:
Post a Comment