Wednesday 17 April 2013

බෝධිඝරය සහ පිළිමගේ - සිගිරිය


පිළිම ලෙන
දොරටුව උතුරු දෙසට මුහුණලා පිහිටා ඇති දිග මීටර් 20 ක් සහ පළල මීටර් 16.20 ක් දිග පලලැති බෝධිඝරයකී. 1974 දී මෙය බෝධිඝරයක් ලෙසට ස්ථිරවම හදුනා ගෙන තිබේ. දැනට සොයා ගෙන ඇති කාලවකවානු ඉදිරිපත් කල හැකි පැරණිතම බෝධිඝරය මෙයයි.


 බෝධිඝරය 
සිගිරියේ ඇති මෙම බෝධිඝරය, පිළිම ලෙන සහ චෛත්‍යය සිගිරි කාශ්‍යපයන්ගේන් පසු සංඝයා වහන්සේ වෙනුවෙන් ඉදිකර පුජා කරන ලද්දෝය.
 බෝධිඝරය 

 බෝධිඝරය 

ඡායාරූප 2013.04.09 දිනයි.

No comments:

Post a Comment