Saturday, 20 April 2013

මිහිදු සෑය - මිහින්තලේ

මිහිදු සෑය 
මිහ්න්තලේ මහා සෑයට ආසන්නව මිහිදු සෑය පිහිටා ඇත. මිහිදු මහා රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැම්පත් කර, උත්තිය රජු විසින් මෙම සෑය ඉදි කර ඇති බව පැවසේ. මෙම මිහිදු සෑය ශ්‍රී ලංකාවේ ඉදිවු මුල්ම දාගැබ් වලින් එකකී.
මිහිදු සෑය සහ මිහින්තලේ මහ සෑය
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

No comments:

Post a Comment