Wednesday 3 October 2012

Buduge Kanda Poorana Viharaya - Soranatota

බුදුගේ කන්ද පුරාණ විහාරය - සොරණාතොට

මකර තොරණ

බිතු සිතුවම්

බිතු සිතුවම්

බිතු සිතුවම්

බිතු සිතුවම්

බිතු සිතුවම්

බිතු සිතුවම්

දොරටුපාල රූපයක්

මකර තොරණ

බිතු සිතුවම්

දොරටුපාල රූපයක්

කටාරම

ඝණ්ඨාරය

විහාර ගේ

කටාරම

ගරා වැටි ඇති
 ඉපැරණි චෛත්‍යය

ගරා වැටි ඇති
 ඉපැරණි චෛත්‍යය

ගරා වැටි ඇති
 ඉපැරණි චෛත්‍යය

ගරා වැටි ඇති
 ඉපැරණි චෛත්‍යය

පඩි පෙල
බුදුගේ කන්ද පුරාණ විහාරස්ථානය පිහාටා ඇත්තේ ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. බදුල්ලේ සිට මහියංගන මාර්ගයේ සොරණාකොට දක්වා ගොස් දුන්හිද දිය ඇල්ලට ලගාවීමට පෙර මාර්ගයේ වම් අත දෙසට ඇති (කාපට් යොදා ඇති මාර්ගය) මාර්ගයේ කිලෝමීටර් 13 ක් පමණ යායුතුවේ. 

ගල්ලෙන් විහාරයකී. ගල්ලෙනෙ උඩ කටාරම් කොටා ඇත. ඉදිරියෙන් මැටි බිත්ති උපයෝගි කර ගෙන බිත්ති ඉදිකර වහලයක් සදා ඇත. දොරටු පාල රූප, මකර තොරණ, බිත්තියේ සෝලොස්මස්ථාන, සත්සතිය, සුවිසි විවරණය ආදිය චිත්‍රයට නගා ඇත. එසේම මෙම විහාරස්ථාන‍යට මදක් දකුණු දෙසට වන්නට කන්ද උඩ නටඹුන් වු චෛත්‍යයකී. චෛත්‍යයේ එක් පැත්තක් පමණක් හොදින් දැක බලා ගත හැක.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.26

No comments:

Post a Comment