Friday 1 March 2013

භික්ෂු විවේකාශ්‍රම විහාරස්ථානය - බණ්ඩාරවෙල

බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී, භික්ෂු විවේකාශ්‍රම විහාරස්ථානය.

මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස උතුරු කැබිල්ලවෙල මං සන්දියට පැමිණ එම මං සන්දියෙන් ආරම්භ වන ග්‍රාම සංවර්ධන මාවතේ කැරුදුගොල්ල නම් ග්‍රාමය වෙත පැමිණිය යුතුයි.





අලුතින් ඉදි වන ගොඩනැගිල්ල


විහාරස්ථානයේ ලිපිනය:
භික්ෂු විවේකාශ්‍රම විහාරස්ථානය

කුරුදුගොල්ල,
උතුරු කැබිල්ලවෙල,
බණ්ඩාරවෙල.
දුරකතන අංකය: 057 2222835


ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.01 දිනයි.

No comments:

Post a Comment