Friday 1 March 2013

උතුරු කැබිල්ලවෙල විවේකාරාම විහාරස්ථානය

 බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී, උතුරු කැබිල්ලවෙල විවේකාරාම විහාරස්ථානය.

මෙම විහාරස්ථානය වෙත ලගාවීම පිණිස බණ්ඩාරවෙල නගරයේ සිට උතුරු කැබිල්ලවෙල මං සන්දියට පැමිණ එම ස්ථානයේ සිට බිදුණු වැව දක්වා ඇති මාර්ගයේ මද දුරක් ගිය විට හමු වන උතුරු කැබිල්ලවෙල විවේකාරාම විහාරස්ථාන පාරේ මද දුරක් ගමන් කල යුතුයි.

චෛත්‍යය


විහාරස්ථානයේ බුදු මැදුර

විහාරස්ථානයේ බුදු මැදුර

බෝධිය

විහාරස්ථානයේ ආවාස ගේ

විහාරස්ථානයේ ලිපිනය:
උතුරු කැබිල්ලවෙල විවේකාරාම විහාරස්ථානය
උතුරු කැබිල්ලවෙල,
බණ්ඩාරවෙල.
දුරකතන අංකය: 057 3231611


ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.01 දිනයි.

No comments:

Post a Comment