Wednesday 17 July 2013

සිරි වලගම්බා ගිරි ලෙන් රාජ මහා විහාරය - මීගහකිවුල

බදුල්ල දිස්ත්‍රික්කයේ, මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී, සිරි වලගම්බා ගිරි ලෙන් රාජ මහා විහාරස්ථානය. මෙම විහාරස්ථානයට ගලාවීම පිණිස මීගහකිවුල නගරයේ ඇති පොල පාරේ කිලෝමීටර් 2 ක් පමණ ගොස් දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර් 2 ක් පමණ නැවත යා යුතුයි.

ගිරි ලෙන් බුදු මැදුර
මෙම විහාරස්ථානය ආශ්‍රිතව ඇති ගිරි ගුහා වල වලගම්බා රජු සැගව සිටියේ යැයි ජනප්‍රවාදයේ සදහන් වන අතර, මෙහි පිහිටා ඇති එක්තරා ගුහාවක් උපයෝගී කරගෙන ඉතා ඇත පුරාණයේදී ලුණු බෙදාදී ඇති බවත්  ජනප්‍රවාදයේ සදහන් වන අතර ඒ හේතු කොටගෙන එම ග්‍රාමය "ලුණුගල" වශයෙන් හදුන්වන්නට යෙදුණු බව පැවසේ.

විහාරස්ථානයේ කටාරම් කොටන ලද ගුහාවක් ඇත. මෙම සිරි වලගම්බා ගිරිලෙන් විහාරස්ථානය දිඹුලාගල විහාරස්ථ පරපුරට අයත් විහාරස්ථානයකී. වර්තමානයේ (2013) දී ගරු පුජ්‍ය කාව්‍යා ශ්‍රී ගිරිතලේ රවින්ද්‍රලංකාර හිමියන් වහන්සේ මෙම විහාරස්ථානයේ දියුණුව සලසමින් 2008 වර්ෂයේ සිට එහි වැඩවාසය කරති.




විහාරස්ථානයේ ලිපිනය:
සිරි වලගම්බා ගිරිලෙන් විහාරය,
ලුණුගල,
කෙසෙල්වත්ත,
මීගහකිවුල.

දුරකතනය : 077 8000383 

මෙම විහාරස්ථානයේ අළුතින් ඉදි කිරීමට නියමිත සිව් වරම් සිරි
 ගෞතම සම්බුදු මහා සෑය සදහා ආධාර උපකාර කිරීමට ඔබටත් අවස්ථාවක් ඇත. ඒ සදහා දායකවීම පිණිස කන්දකැටිය මහජන බැංකුවේ 250-2-001-4-0039412 යන ලුණුගල සිරි වලගම්බා ගිරි ‍ලෙන් රාජ මහා විහාරස්ථානය යන ගිණුමට බැර කල හැක.

ගිරි ලෙන් බුදු මැදුර

පැරණි කුටියක නටඹුන්

ධාතු මන්දීරය ඉදි කරන ස්ථානයේ
 දැනට ඇති බුදු පිළිමය

ගිරි ලෙන් බුදු මැදුර

ගිරි ලෙන් බුදු මැදුර


ලුණු ‍ගබඩා තිබුණු ගල් ගුහාව

ලුණු ‍ගබඩා තිබුණු ගල් ගුහාව

ලුණු ‍ගබඩා තිබුණු ගල් ගුහාව

ලුණු ‍ගබඩා තිබුණු ගල් ගුහාව

ලුණු ‍ගබඩා තිබුණු ගල් ගුහාව

කටාරම

කටාරම

බෝධිය

මෙහි ඇති ගල් කුලක්

ශ්‍රී වලගම්බා ගිරි ලෙන්
 රජ මහා විහාරස්ථානයේ ඉදි කිරිමට
 නියමිත සිව් වරම් සිරි
 ගෞතම සම්බුදු මහා සෑය




ශ්‍රී වලගම්බා ගිරි ලෙන්
 රජ මහා විහාරස්ථානයේ ඉදි කිරිමට
 නියමිත සිව් වරම් සිරි
 ගෞතම සම්බුදු මහා සෑය
ශ්‍රී වලගම්බා ගිරි ලෙන්
 රජ මහා විහාරස්ථානයේ ඉදි කිරිමට
 නියමිත සිව් වරම් සිරි
 ගෞතම සම්බුදු මහා සෑය

ශ්‍රී වලගම්බා ගිරි ලෙන්
 රජ මහා විහාරස්ථානයේ ඉදි කිරිමට
 නියමිත සිව් වරම් සිරි
 ගෞතම සම්බුදු මහා සෑය

ශ්‍රී වලගම්බා ගිරි ලෙන්
 රජ මහා විහාරස්ථානයේ ඉදි කිරිමට
 නියමිත සිව් වරම් සිරි
 ගෞතම සම්බුදු මහා සෑය

ශ්‍රී වලගම්බා ගිරි ලෙන්
 රජ මහා විහාරස්ථානයේ ඉදි කිරිමට
 නියමිත සිව් වරම් සිරි
 ගෞතම සම්බුදු මහා සෑය

No comments:

Post a Comment