Wednesday 7 August 2013

ශ්‍රී සිරිනිකේතාරාමය - පට්ටියගෙදර

ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී, මෙම විහාරස්ථානය. මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ ඇටම්පිටිය, පට්ටියගෙදර, වෑපස්සාවෙලයි. උඩරට අමරපුර නිකායට අයත් විහාරස්ථානයකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.03 දිනයි.

විහාරස්ථානයේ ඇති බුද්ධ ප්‍රතිමාව

විහාරස්ථානයේ ඇති මුර්තියක්

විහාරස්ථානයේ ඇති මුර්තියක්

විහාරස්ථානයේ ඇති බිතුසිතුවමක්

විහාරස්ථානයේ ඇති මුර්තියක් - මකර තොරණ

බුදුගේ

චෛත්‍යය

බෝධිය

No comments:

Post a Comment