ශ්‍රී රතනපාපාරාම විහාරස්ථානය, බදුල්ල දිස්ත්‍රික්කයේ, පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී. නමුණුකුල-පස්සර මාර්ගයේ මාවුස්සාගොල්ල නම් ගමෙහි පිහිටා ඇති විහාරස්ථානයකී. ඌව අමරපුර නිකායට අයත් විහාරස්ථානයක් වන අතර, ඌව අමරපුර නිකායේ අනුනායක පුජ්‍ය දික්යායේ සෝමානන්ද ස්ථවීර මෙම විහාරස්ථානයේ කටයුතු භාරව සිටියි.
විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී රතනපාපාරාමය,
මාවුස්සාගොල්ල,
පස්සර.
දුරකතනය : 055 3562948
ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.16 දින
| ජය ශ්‍රී මහා බෝධි අංකුර බෝධිය | 
| ජය ශ්‍රී මහා බෝධි අංකුර බෝධිය | 
| විහාරස්ථානය | 
| ඌව අමරපුර නිකායේ අනුනායක පුජ්‍ය දික්යායේ සෝමානන්ද ස්ථවීර  | 
| විහාරස්ථානය | 
No comments:
Post a Comment