බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්, බදුල්ල නගරයේ සිට බණ්ඩාරවෙල මාර්ගයේ මද දුරක් පැමිණි විට හමු වන විහාරස්ථානයකී. මෙම විහාරස්ථානය ඉදිවී ඇති භුමි භාගය ඓතිහාසික භූමි භාගයක් ලෙසට සැලකෙන ස්ථානයකී. බදුල් ආශ්‍රිත ප්‍රාදේශය උප රාජ්‍යයක්ව තිබියදී මෙම ස්ථානය හරහා මාර්ගයක් තිබුණේ යැයි මුඛපරම්පරා ගතව කියැවෙන අතර මෙම ස්ථානයේදී උප රාජ්‍යයට පැමිණි රජු පිළිගත් ස්ථානය ලෙසට සැලකේ.
දැනට විහාරස්ථානයේ පරගහඇල්ලේ ධම්මපාල, ඌව පලාතේ උප ප්‍රධාන සංඝනායක, ස්වාමින් වහන්සේ විහාරස්ථානයේ කටයුතු භාරව සිටියි.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.12 දිනයි.
විහාරගේ ඇති මුර්ති |
බුදු පිළිම වහන්සේ |
බුදුගේ |
බුදුගේ |
කුඩා චෛත්‍යයක් |
නා ගසක් සහිත බෝධිය |
![]() |
බිතු සිතුවමක් |
![]() |
බිතු සිතුවමක් |
![]() |
බිතු සිතුවමක් |
No comments:
Post a Comment