Wednesday 5 June 2013

විශේෂ අවස්ථා - 1

2013.06.02 දින  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ උතුමානන්, වැලිමඩ බොරලන්ද හින්නාරංගොල්ලේ පිහිටා ඇති ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී www.inforinbuddhist.blogspot.com/2013/06/blog-post.html නම්, ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය පිළිබදව වු බිලෝග් අඩවිය විවෘත කිරිමේ අවස්ථාව.

No comments:

Post a Comment