|
තොරණ |
රත්මල් වෙහෙර රජ මහා විහාරස්ථානය පිහිටා ඇත්තේ, ඌව පලාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේය. වැල්ලවාය නගරයේ සිට ඇල්ල දෙසට කිලෝමීටර් 4 ක් පමණ යැසම්දී හමුවන කුමාරදාස මහා විද්‍යාලය ඉදිරිපිට එනම් පාරේ දකුණු පැත්තේ මෙම විහාරස්ථානය පිහිටා ඇත.
|
සීමා ගල් |
පරාක්‍රමභාහු රජුගේ රත්නාවලී බිසව විසින් නිර්මාණය කරන ලද්දක් බව පැවසේ. මෙම විහාරස්ථානයට මදක් ඔබ්බෙන් ගලා බසින්නේ කිරිදි ඔයයි.
විහාරස්ථානයේ ලිපිනය:
රත්මල් වෙහෙර රජ මහා විහාරය,
ඇල්ල පාර,
වැල්ලවාය.
දුරකතනය: 055 2274935
|
විහාරස්ථානයේ වැඩ සිටින සාමනේර හිමි නමක් |
|
චෛත්‍යය |
|
පැරණි බෝධි ප්‍රාකාරය |
|
පැරණි බෝධිය |
|
විහාරස්ථානයේ ඇති වෙනත් බෝධියක් |
|
පැරණි ගල් කැටයමක් |
|
ගරු පුජ්‍ය හුලංදාවේ රතනසාර හිමියන් |
ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින.
No comments:
Post a Comment