Saturday 4 August 2012

Helapupula Sri Bodhiyanganarama Viharaya - Ella

හෙලපුපුල ශ්‍රී බෝධියංගනාරාම විහාරස්ථානය - ඇල්ල

බෝධිය අසල කුටියක තැම්පත්
කර ඇති පැරණි පිළිමයක්
ඇල්ල  හෙලපුපුල ශ්‍රී බෝධියාංගනාරාම විහාරස්ථානය වර්තමාන යුගයට අයත් විහාරස්ථානයකී.

ඇල්ල හෙලපුපුල ශ්‍රී බෝධියාංගනාරාම විහාරස්ථානයට ලගාවීම පිණිස ඇල්ල මං සන්ධියේ සිට බල්ලකෙටුව නගරය වෙත පැමිණ. නමුණුකුල මාර්ගයේ මිටර් 200 පමණ ඇති තුං මංසලෙන් වමට ඇති මාර්ගයේ කිලෝමිටර් 5 ක් පමණ යා යුතුයි.

පිළිම ගෙය

පිළිම ගෙය තුල වැඩ සිටින
පිළිම වහන්සේ

චෛත්‍යයේ කොත් වහන්සේ

2012 වෙසක් මස 02 දින නිරාවරණය
කරන ලද චෛත්‍යයය

පැරණි පිළිම ගෙය සහ
බෝධින් වහන්සේ

No comments:

Post a Comment