මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, බුදුරුවා ගල පිහිටා ඇති අතර, මේ ආසන්නයේ බුදුරුවාගල පිළිම, බුදුරුවාගල චුලාංගනී චෛත්‍යය සහ බුදුරුවාගල ජලාශය පිහිටා ඇත.
| බෝධි වෘක්ෂය |
| පැරණි කුරක්කන් ගලක කොටසක් |
| පුරාණ මැටි භාණ්ඩ කොටස් |
| පුරාණ මැටි භාණ්ඩ කොටස් |
| කැටයම්ක් සහිත මැටි පුවරුවක් |
ඡායාරූප ගන්නා ලද්දේ 2012/12/30 දිනයි.
No comments:
Post a Comment