| ඉදිවෙමින් පවතින චෛත්‍යය |
මාළිගාවිල සුප්‍රසිද්ධ දඹේගොඩ බෝසත් පිළිමය සහ මාළිගාවිල පිළිමය යන පිළිම පිහිටා ඇති භූමියෙහි, මෙම මාළිගාවිල පුරාණ රජ මහා විහාරය පිහිටා ඇත. මාළිගාවිල, මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්ය.
| ඉදිවෙමින් පවතින චෛත්‍යය |
| ඉදිවෙමින් පවතින චෛත්‍යය |
| බෝධිය |
| ගරු උණපානේ චන්ද්‍රජෝති ස්වාමින් වහන්සේ |
No comments:
Post a Comment