ශ්‍රී බෝධිරුක්ඛාරාම කාෂ්‍යාප පිරිවෙන් විහාරස්ථානය, බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී. මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස, නෙළුව (එනසල්බැද්ද) හංදියට පැමිණ එහි ඇති කුඩුමුහුවෙල මාර්ගයේ කිලෝමීටර් 1 1/2ක පමණ දුරක් යා යුතුයි. මෙම විහාරස්ථානය උඩරට අමරපුර නිකායට අයත් විහාරස්ථානයකී.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.03 දිනයි.
| බුදු මැදුර |
| පුස්තකාලය |
| පැරණි ධර්මශාලාව |
| බුදු පිළිමය |
| විහාරස්ථානයේ ඇති මුර්ති |
| විහාරස්ථානයේ ඇති මුර්ති |
| විහාරස්ථානයේ ඇති මුර්ති |
| දන්ත ධාතුන් වහන්සේගේ මුර්තියක් |
| විහාරස්ථානයේ ඇති මුර්ති |
| විහාරස්ථානයේ ඇති මුර්ති |
| විහාරස්ථානයේ ඇති බිතුසිතුවම් |
| විහාරස්ථානයේ ඇති බිතුසිතුවම් |
| පැරණි ධර්ම ශාලාව |
| චෛත්‍යය |
| සාමනේර හිමියන් |
No comments:
Post a Comment