බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයකී. මෙම විහාරස්ථානය කටුගහ පුරාණ විහාරස්ථානය ලෙසින්ද හදුන්වනු ලැබේ. උඩරට අමරපුර නිකායට අයත් විහාරස්ථානයකී. මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස නෙළුව (එනසල්බැද්ද හංදියට) පැමිණ එහි ඇති මාර්ගයේ කිලෝමීටරයක් පමණ යා යුතුයි.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.03 දිනයි.
| චෛත්‍යය |
| චෛත්‍යය |
| ධර්මශාලාව |
| බෝධිය |
| බුදු පිළිමය |
| බුදු පිළිමය |
| විහාරස්ථානයේ ඇති මුර්ති |
| විහාරස්ථානයේ ඇති මුර්ති |
| විහාරස්ථානයේ ඇති මුර්ති |
| බුදු මැදුර |
No comments:
Post a Comment